ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. – හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.
එම සිංහල බෞද්ධ රටේ ද්‍රවිඩ, මුස්ලිම් ආදී සියලු ජන කොටස් ශ‍්‍රී ලංකාව නම් පවුල තුල එකට ජීවත් විය යුතු බව ද ඔහු සදහන් කරයි.
සිංහල ජනතාව පියා සේ අනෙක් සෙසු සාමාජිකයන් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතු බව ද සේනානායක මහතා කියා සිටී.
දේශපාලනය යනු යනු දේශය පාලනය කිරීම බවත් ඒ සඳහා මැතිවරණ වේදිකාවලට හෝ දේශපාලන පක්ෂවලට සම්බන්ධ විය යුතු නැති බවත් ජනතාවට වැඩක් සිදුකෙරෙන කටයුතුවලට තමන් ඒ අර්ථයෙන් දේශය පාලනයට කිරීමට එක්වන බවද කියා සිටියේය.
Related Articles
සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් - උදය ගම්මන්පිල
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 - ශාන් විජයලාල්
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩූ 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් ලබා දීමට කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට
