මගේ මව, පියා නිර්මාණය කළ පක්ෂය දැන් නැහැ – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

වර්තමානයේ තිබෙන්නේ මම දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය සඳහන් කළේ, ඇගේ මව සහ පියා නිර්මාණය කළ පක්ෂය දැන් නොමැති බව ය.
පක්ෂය ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ඇයගෙන් කිසිදු විමසීමක් සිදු නොකරන බවත් පක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳව තමා නොදන්නා බවත් හිටපු ජනාධිපතිනිය සඳහන් කළා ය.
ඇය මේ බව සඳහන් කළේ, මාධ්‍යවේදීන් ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ය.
Related Articles
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති
මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කෙරේ
ශ්‍රී ලංකාවේ හමුදාපති පත්කිරීම ගැන රජයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු
දුලිමිණි අත්තනායක ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කෙරේ
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා
