කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්

කොළඹ නගර සීමාවේ එක්රැස් වන කසළ බාධාවකින් තොරව අරුවක්කාලු අංගනයට බැහැර කිරීමට අවශ්‍ය විධි විධාන සලසන්නැයි, අභියාචනාධිකරණය අද නියෝගයක් කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, කොළඹ මහ නගර සභාව කළ කරුණු දැක්වීමක් මත එම නියෝගය නිකුත් කළ බව ය.
ඒ අනුව අදාළ කසළ බාධාවකින් තොරව බැහැර කිරීමට අවස්ථාව සලසා දෙන්නැයි වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට සහ සභාපතිවරයාට අභියාචනාධිකරණය නියෝග කළ බව ඔහු සඳහන් කළේ ය.
Related Articles
සරසවි සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වූ STF සෙබළුන් නිදහස්
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති
"ඔබතුමාට සුභ පතනව, සිංහයෙක් වගේ හමුදාවට අණ දෙන්න..." - ෆීල්ඩ් මාෂල්
පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි
මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා
