ICC නව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉහළට

බංගලාදේශ තරඟාවලියේ අවසානයත් සමඟ නව එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇති අතර එහි ස්ථාන කිහිපයක් ඉහළට එන්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සමත් ව ඇත.
එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 31 වන ස්ථානය දක්වා ඉහළට එන්න ඇන්ජලෝ මැතිව්ස් සමත් සමත් ව ඇත.
කුසල් ජනිත් 49 වන ස්ථානයටත් කුසල් මෙන්ඩිස් 55 වන ස්ථානයටත් ඉහළට පැමිණ තිබෙනවා.
එසේම ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 15 වන ස්ථානය දක්වා ඉහළට එන්න අකිල ධනංජය සමත් ව ඇත.
එක්දින පිටියට සමුදුන් මාලිංගගේ නම් ශ්‍රේණිගත කිරීම්වල 28වන ස්ථානයේ තවමත් සටහන් වී තිබෙනවා.
Related Articles
ලෝක කුසලාන ක්‍රිකට්: සිංහයෝ වික්රමයක… එංගලන්තයට දරුණු පරාජයක්
No six pack but Malinga still a big-game hunter: Mahela Jayawardene
ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්
ICC ලෝක ක්‍රිකට් කණ්ඩායමේ ලංකාවේ කිසිවෙක් ඇතුලත්ව නැහැ
බෙන් ස්ටෝක්ස්: "විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා" සම්මානයට නිර්දේශ වූ එංගලන්ත ක්‍රීඩකයා
Steve the Unstoppable: Smith completes rare Ashes double
බිලියන ගණනක් දුකට පත් කළ ඉන්දීයානු කණ්ඩායමේ අනපේක්ෂිත පරාජය
දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තයට තියුණු ජයක්
