Author: Shehan Gunathilake
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) යළි විවෘත කෙරෙයි. කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් ප්‍රකාශ කළේ අගරදගුරු අති උතුම් මැල්කම් […]
බෙන් ස්ටෝක්ස්: “විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා” සම්මානයට නිර්දේශ වූ එංගලන්ත ක්‍රීඩකයා
එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝස් ඔබ අපේක්ෂා නොකරන සම්මානයක් වෙනුවෙන් ඔහු නිර්දේශ වී තිබේ. ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්ත වැසියන්ගේ හදවත් බිඳ […]
2015දී ණය ටි‍්‍රලියන 07යි… අද ටි‍්‍රලියන 13යි…
ණයක් ගන්නා විට සැලකිය යුතු කරුණු මොනවාද? වර්තමාන ආණ්ඩුව අද වන විට ණය කළමනාකරණය අතින් ඉතාම අසාර්ථක තත්ත්වයට පත්ව තිබෙන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. […]
Face App ගැන අමෙරිකාවෙන් විමර්ශනයක් ඉල්ලයි
මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය තුළ බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්ව ඇති ෆේස්ඇප් (Face App) මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අමෙරිකා එක්සත් […]
ICC suspends Zimbabwe Cricket over ‘political interference’
International cricket chiefs on Thursday suspended Zimbabwe over a failure to keep the sport free from government interference, throwing into doubt their participation in qualifiers for the T20 World Cup. […]
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නායගොස් වෙළඳසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වි ඇති බව ගිනිගත්හේන පොලීසිය […]
ඇමරිකාවේ ඒරියා 51 ෆේස්බුක් ප්‍රචාරය: “ඇතුළුවෙන්න උත්සහ කරන්න එපා”
‘ඒරියා 51’ ලෙස හැඳින්වෙන බිම් ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ නොකරන ලෙස ඇමරිකානු ගුවන් හමුදාව මේ වන විට අනතුරු අඟවා තිබේ. ඇමරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා 51 නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයට ඇතුළු […]
“මේක අපේ රට, අපේ විදියට ඉන්න බැරි නම් යන්න” – ඩොනල්ඩ් ට්‍රම්ප්
ඇමෙරිකා එක්සත් ජනපදයේ සුලු ජාතික ඡන්ද වලින් පැමිණ එරට කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරනා මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රීනියකට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් දැඩි අවදානයට ලක්ව තිබේ. මෙම මුස්ලිම් […]
Swarnawahini gets a new dynamic CEO Aditya Ray
EAP Broadcasting Company owned Swarnawahini the Sinhala language entertainment and news television channel in Sri Lanka a subsidiary of EAP Holdings head hunts the major turnaround strategist Mr. Aditya Ray […]
සමාව ගන්න මම වරදක් කරලා නෑ – රංජන් රාමනායක
භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය නාලිකාවකට (YouTUbe) කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද(17) අග්‍රාමාත්‍යවරයා හමු වී කරුණු පැහැදිලි කළේය. ඒ රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයට අපහාස […]