Category: Sports
සිංහයන් ඉදිරියේ බංග්ලාදේශයට දැවැන්ත පරාජයක්
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජයග්‍රහණය කළේ ය. මෙම තරගයේ ජයත් සමග සමස්ත තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වී හමාරයි. […]
“මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ” – ලසිත් මාලිංග
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ලසිත් මාලිංග ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පසුගියදා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුනා. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26දා) පැවති පළමු එක්දින තරගයෙන් පසුව පැවති […]
අමතක නොවෙනා මතක මැද යෝකර් රජු එක්දින පිටියට සමුදෙයි!
ආර්. ප්‍රේමදාස පිටියට රැස්වූ දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ඇසට කඳුළක් එක් කරමින් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජූලි 26 එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේය. ඒ සිහිනයකටත් […]
ක්‍රිකට් පිටියෙන් නික්මෙන ජාත්‍යන්තර වේගපන්දුවේ ලාංකීය සලකුණ ලසිත් මාලිංග
හිස් පුටුවක ඉපදිල හිස් පුටුවක මැරෙනවනම් වැඩන් නෑ… ලසිත් මාලිංග මීට අවුරුදු විස්සකට පෙර එන්. සී. සී පුහුණු දැල තුළ දී තම පන්දු යැවීමේ සීමාව වෙත පියමන් කරන අප කතානායක […]
අර්ජුනගෙන් මාලිංගට ඇරයුමක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පල කරන බව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග වෙත […]
“මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න කුලේ ඔයත් උදව් කළා” මාලිංග කුලසේකරට ස්තූති කරයි.!
ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම වේග පන්දු යවන්නෙක් වන නුවන් කුලසේකර ඊයේ (24) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා. ඒ සමු ගැනීමේ තරගයක් හෝ නැතිවයි. නුවන් කුලසේකරගේ සමුගැන්මත් සමග සුපිරි ක්‍රීඩක […]
එක්දින පිටියට සමුදෙන්න කුලසේකරට තරගයක්?
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය, නුවන් කුලසේකරගේ නමින් නම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන් ඉල්ලීමක් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ […]
බෙන් ස්ටෝක්ස් ‘විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා’ සම්මානය අත හරී
‘වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා’ සම්මානයට වඩාත් ම සුදුස්සා තමන් නොවන බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසයි. ඔහු සිය නිල ෆේස්බුක් වෙබ් පිටුවෙහි නිවේදනයක් පළ කරමින් පවසා ඇත්තේ, […]
ලුතිනන් කර්නල් ධෝනි හමුදා සේවය තෝරා ගනියි
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍රසිං ධෝනි ක්‍රිකට් පිත්ත සහ පන්දුව තාවකාලිකව පසෙකින් තබමින් තමා අයත් යුද හමුදා රෙජිමේන්තුවේ සේවයට අනුයුක්ත වීමට තීරණය කර ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු තුන්වෙනිදා පටන් බටහිර […]
මාලිංග රට හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට කරපුවට ඉදිරියේ දි මගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිදෙයක් බල පොරොත්තු වෙයි කියල හිතන්න අමාරුයි…ඒත් ලෝකෙ කොහේ හරි මටත් තැනක් තියේවි… ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමේ […]