2019 ලෝක ශූර එංගලන්ත ක්‍රීඩකයන් පවුලේ අය සමග ජය සැමරූ අයුරු… (Photos)

2019 ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් වුනා. නවසීලන්තය පරාජයට පත් කරමින් එංගලන්ත කණ්ඩායම සිය ජයග්‍රහණය රැස් කරනු ලැබුවේ තරගයේදී ඔවුන් විසින් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙන් වීම විශේෂත්වයක්. එසේම ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාවද මෙම තරඟය ලෙසයි සැලකෙන්නේ.
තරඟ ජයග්‍රහණයෙන් පසු එංගලන්ත ක්‍රීඩකයන් සිය පවුල සමග ජය සැමරීමට අමතක කළේ නැත.






Related Articles
බෙන් ස්ටෝක්ස්: "විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා" සම්මානයට නිර්දේශ වූ එංගලන්ත ක්‍රීඩකයා
ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්රිකට් පිටියෙන් සමුගනී ද?
විරාත් කෝලි ලොව වැඩිම ආදායම් ලබන ක්රිකට් ක්‍රීඩකයන් අතර පළමු තැනට
ක්‍රිස් ගේල්: පැල්පතෙන් මහා මන්දිරයක් දිනූ පිත්තක විස්කම්
2019 ක්රිකට් ලෝක ශුරයන් එංගලන්තය ද නවසීලන්තය ද ?
ලෝක කුසලාන ක්රිකට්: සිංහයෝ වික්රමයක… එංගලන්තයට දරුණු පරාජයක්
Steve the Unstoppable: Smith completes rare Ashes double
ක්රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි - ගැරී ස්ටෙඩ්