ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කළ නවසීලන්තය අවසන් මහා තරගයට

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයෙන්, ඉන්දියාව පරදවමින්ව නසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. ඉන්දීය කණ්ඩායම […]

හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර ධුරයෙන් චන්දික හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට පත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙකු ප‍්‍රකාශ කර ඇති බව ලංකාසීනිව්ස් […]

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට

අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් යටතේ මෙලෙස […]

උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ඇරඹේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වන දා දක්වා පැවැත්වෙනු […]

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ Facebook පිටුව

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාගේ ලක්ෂ 11ක් පමණ රසිකයන් පිරිසක් සිටි ෆේස්බුක් පිටුව අක්‍රීය කර ඇත. ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන […]

පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි – අධිකරණය කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් […]

විරාත් කෝලි ලොව වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පළමු තැනට

ලෝක ප්‍රකට ‘ෆෝබ්ස්’ (Forbes) සඟරාව සෑම වසරකම ලොව ධනවත්ම පුද්ගලයන්, වැඩිම ආදායම් උපයන පුද්ගලයන් ආදීන් පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2019 වසරේ ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයන් පිළිබඳ […]

පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළකට යොමු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ යළි රට තුළ අවදානමක් මතුව තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් […]

විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්

ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම නතර කිරීම හේතුවෙන් ඉන්ධන බලාගාරවල කටයුතු අක්‍රීය වීමෙන් විටින් විට විදුලිය බිඳ වැටිය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි. ලංකා විදුලිබල මණ්ඩලය […]

කුසල් මෙන්ඩිස් ගැනතවදුරටත් විශ්වාසය තබනවා – කි‍්‍රකට් තේරීම් කමිටුව

ලෝක කුසලානයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අද […]