Latest News Archives
එක අක්මාව දෙකට බෙදා ගැනීමට තරම් ශක්තිමත් වූ ස්ටීව් ජොබ්ස්ගේ සහ ටිම් කුක්ගේ බැඳීම
Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ ජීවිතය පිළිබඳ චරිතාපදානයක් මගින් ඔහු පිළිබඳ කිසිවකු නොදත් තොරතුරු රැසක් හෙළිව තිබේ. එහි දැක්වෙන ආකාරයට Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මරණයට පත්වීමට වසර දෙකකට පමණ […]
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි – රවී කරුණනායක
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස පරිනත දේශපාලඥයෙක් ඉදිරිපත් කරන බව අමාත්‍ය රවී කරුණනායක ඊයේ(21) ප්‍රකාශ කළා. ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ නව පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවූ […]
ලෝක කුසලානය 2019 : “අවිශ්ක ප්‍රනාන්දු කොහෙද හිටියේ ?”
2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා-එංගලන්ත තරගය එක්සත් රාජධානියේ හෙඩින්ලි ක්‍රීඩාංගනයේදී සිකුරාදා (ජුනි 21) ආරම්භ විය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු පන්දුවාර […]
පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා – අස්ගිරි මහ නාහිමි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු නොකරන්නේ නම් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වන බවට කිසිදු සැකයක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසයි. […]
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා – අගරදගුරු හිමිපාණන්
කිසිදු මුස්ලිම් පුරවැසියෙකුට එරෙහි නොවන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අගරදගුරු හිමිපාණන් මේ අදහස් පළ කළේ ඊයේ (20) රෝමයේ සංචාරයක් අතරතුර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් […]
ලෝක කුසලාන ක්‍රිකට්: සිංහයෝ වික‍්‍රමයක… එංගලන්තයට දරුණු පරාජයක්
සත්කාරක එංගලන්ත පිලට අමිහිරි පරාජයක් අත්කර දෙමින් ශ්‍රී ලංකාව අද දිනයේ ලෝක කුසලාන තරඟාවලියේ තමනට අත්‍යවශ්‍යව තිබූ ජයග‍්‍රහණයක් ගබා ගත්තේය. ජාත්‍යන්තර විචාරකයන්ගේ උපහාස මැද තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම […]
ලෝක කුසලාන ක්‍රිකට්: ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින තරග ඉතිහාසය
2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද සිකුරාදා (ජුනි 21) සත්කාරක එංගලන්තය සමග පැවැත්වේ. ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු සඳහා මෙම තරගය ජය ගැනීම […]
වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා
සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු තවත් ආදර්ශ ගම්මානයක් ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරුණි. ඒ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. රත්නපුර කහවත්ත […]
ලෝක කුසලාන සිහිනය දකුණු අප්‍රිකාවෙන් ගිලිහෙයි
නවසීලන්තය සමග පැවැති තරගය පරාජය වීමත් සමග, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමේ අවස්ථාව දකුණු අප්‍රිකාවෙන් ගිලිහී තිබේ. බර්මින්හැම් එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ තණ තිල්ල තෙත සහිත ස්වභාවයෙන් යුතු වීම […]
ISIS shift in strategy may threaten India, Sri Lanka, warns Indian intel
Indian intelligence reports have warned that Sri Lanka and India are likely to be under threat with terror group ISIS turning its attention to the Indian Ocean Region in the […]










