කොකේන් බවට සැක කරන මත්ද්රව්ය ග්රෑම් 983ක් නාවික හමුදා භාරයට

මන්නාරම, වංකාලේ ප්රදේශයේදී කොකේන් බවට සැක කරන මත්ද්රව්ය ග්රෑම් 983ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
වංකාලේ මුහුදු තීරයේ මාළු වාඩියක් අසල සඟවා තිබූ මෙම මත්ද්රව්ය තොගය සොයා ගනු ලැබුවේ, නාවික හමුදාව හා මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඒකාබද්ධව අද අලුයම කළ සෝදිසි මෙහෙයුමකදී ය.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම මත්ද්රව්ය තොගය වංකාලේ පොලීසියට භාර දී තිබේ.
Related Articles
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
හක්මීමන බැංකුවක කොල්ලයක්
වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා
ශවේන්ද්ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
මත්ද්රව්ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි
පාස්කු ප්රහාරය පැහැදිලි ලෙසම ජාත්යන්තර මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට සම්බන්ධයි-ජනපති
අවුරුදු 60ට වැඩි මන්ත්රීවරුන් 79ක් පාර්ලිමේන්තුවේ
