කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්

කොළඹ නගර සීමාවේ එක්රැස් වන කසළ බාධාවකින් තොරව අරුවක්කාලු අංගනයට බැහැර කිරීමට අවශ්‍ය විධි විධාන සලසන්නැයි, අභියාචනාධිකරණය අද නියෝගයක් කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, කොළඹ මහ නගර සභාව කළ කරුණු දැක්වීමක් මත එම නියෝගය නිකුත් කළ බව ය.
ඒ අනුව අදාළ කසළ බාධාවකින් තොරව බැහැර කිරීමට අවස්ථාව සලසා දෙන්නැයි වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට සහ සභාපතිවරයාට අභියාචනාධිකරණය නියෝග කළ බව ඔහු සඳහන් කළේ ය.
Related Articles
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්
ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට
පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා
මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්රකාශය අගමැති ප්රතික්ෂේප කරයි
මත්ද්රව්ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
