ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කළේ ය.
ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදී ය.
රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ, පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතායි.
Related Articles
ශවේන්ද්ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ
කුමාර වෙල්ගමට බදුල්ලේ පොහොට්ටු නායකත්වය අහිමි වෙයි
විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි
පාස්කු ඉරිදා ප්රහාරයට වගකිව යුතු නියෝජ්ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
