පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට

පිළියන්දල හැඩිගම ප්රදේශයේ නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් නිවසේ හිමිකරු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ අදාළ ඩෙටනේටර් ඔවුන්ට ලබා දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව ය.
Related Articles
සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට
රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් - සජිත් ප්රේමදාස
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
කුරුණෑගල වෛද්යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී
පාස්කු ඉරිදා එල්ල වූ ප්රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට
