පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ

යාපනය, අලියාවලෙයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් නාවික හමුදාව සොයා ගෙන තිබේ.
උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ කිමිදුම් මෙහෙයුමකදී දිය යට සඟවා තිබූ අදාළ පාර්සලය සොයා ගැනීමට සමත් විය.
කිලෝග්‍රෑම් 15ක බරකින් යුක්ත එම පාර්සලය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ.
Related Articles
මගේ මව, පියා නිර්මාණය කළ පක්ෂය දැන් නැහැ - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
2015දී ණය ටි්රලියන 07යි... අද ටි්රලියන 13යි...
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 - ශාන් විජයලාල්
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...
සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි
මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් ලබා දීමට කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
