විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්

ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම නතර කිරීම හේතුවෙන් ඉන්ධන බලාගාරවල කටයුතු අක්‍රීය වීමෙන් විටින් විට විදුලිය බිඳ වැටිය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බලාගාරවලට ලබා ගන්නා ඉන්ධන සඳහා හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව මෙලෙස විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවා තිබේ.
Related Articles
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට
මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්‍යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා
කථානායකවරයා පිළිතුරු නොදී මාධ්‍යවේදීන් මගහැර යයි
