ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියෙන් හතුරුසිංහ ඉවතට

ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ.
චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡා බිඳ වැටීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව සඳහන් ය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙයම් ජයරත්න පත් කිරීමේ සූදානමක් ඇති බවට ද වාර්තා වේ.
Related Articles
කවුද මේ නුවන් කුලසේකර? කුලේ ගැන නොදත් අය වෙනුවෙන්...
බිලියන ගණනක් දුකට පත් කළ ඉන්දීයානු කණ්ඩායමේ අනපේක්ෂිත පරාජය
ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කළ නවසීලන්තය අවසන් මහා තරගයට
මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ප්‍රථම වරට ලෝක ක්‍රිකට් කිරුළ ජය ගනී
Steve the Unstoppable: Smith completes rare Ashes double
World Cup 2019: BCCI Deletes Post After Facing Backlash On 'thump' Tweet For India's 11-run Win Agai...
මම සටන් කළා, දැන් මට මහන්සියි - සමුගැනීම ගැන ලසිත් මාලිංග
ලෝක කුසලාන ක්‍රිකට්: සිංහයෝ වික්රමයක… එංගලන්තයට දරුණු පරාජයක්
