කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් මව්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කොළඹ කාසල් කාන්තා රෝහලේදී හා ද සොයිසා කාන්තා රෝහලේදී සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ පරීක්ෂණ සඳහා සියලු පහසුකම් සලසන ලෙස කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.
සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පුද්ගලයින් 758 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද බලධාරීහු පවසති.
Related Articles
කුමාර වෙල්ගමට බදුල්ලේ පොහොට්ටු නායකත්වය අහිමි වෙයි
උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ඇරඹේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් - උදය ගම්මන්පිල
අවුරුදු 60ට වැඩි මන්ත්‍රීවරුන් 79ක් පාර්ලිමේන්තුවේ
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවක් ගන්නවා - ජනපති
ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ
