කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට

මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
වංකාලේ මුහුදු තීරයේ මාළු වාඩියක් අසල සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබුවේ, නාවික හමුදාව හා මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඒකාබද්ධව අද අලුයම කළ සෝදිසි මෙහෙයුමකදී ය.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම මත්ද්‍රව්‍ය තොගය වංකාලේ පොලීසියට භාර දී තිබේ.
Related Articles
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට
කුමාර වෙල්ගමට බදුල්ලේ පොහොට්ටු නායකත්වය අහිමි වෙයි
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ
