විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්

ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම නතර කිරීම හේතුවෙන් ඉන්ධන බලාගාරවල කටයුතු අක්‍රීය වීමෙන් විටින් විට විදුලිය බිඳ වැටිය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බලාගාරවලට ලබා ගන්නා ඉන්ධන සඳහා හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව මෙලෙස විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවා තිබේ.
Related Articles
වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ඇරඹේ
පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරාජයට
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි
අපිට ඕනේ ගෝඨාභයට වඩා බලයේ ඉන්න අයගේ ප්‍රතිචාරයක්-කාදිනල්