මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්රාප්ත වෙයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්රාප්ත විය.
මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 86කි.
නිවසේදී ෆොන්සේකා මහතා මියගොස් ඇත්තේ, හදිසි හෘදයාබාදයක් හේතුවෙනි.
2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්රී ලංකා වෛද්ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් ප්රසිද්ධියට හා ඇගැයීමට ලක්වූ විද්වතෙකි.
Related Articles
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්
ජනපති අපේක්ෂකයා ප්රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති
මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්රකාශය අගමැති ප්රතික්ෂේප කරයි
