ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

Local

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කළේ ය.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදී ය.

රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ, පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතායි.


READ MORE:  මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...