සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබා දෙන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කරයි.
ලබන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා විදෙස් ගතවීමට අවසර දෙන ලෙසත්, විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසත්, අධිකරණ භාරයේ ඇති විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසත් රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
Related Articles
කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
