සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් – උදය ගම්මන්පිල

2012 වසරේ පැවති ජන සංගණනයට අනුව සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මූලාශ්‍රයන්ට අනුව 2012 වසරේ ප්‍රතිශතයන් පහත පරිදි වේ.
- සිංහල – 75%
- ලංකා දෙමළ – 11%
- ඉන්දියානු දෙමළ – 4%
- මුස්ලිම් – 9%
2012 වසරේ ළමා ජන සංයුතිය
- සිංහල – 71%
- ලංකා දෙමළ – 12%
- ඉන්දියානු දෙමළ – 5%
- මුස්ලිම් – 12%
සමස්ත ජනගහණයට සාපේක්ෂව සිංහල ජාතිය 4%කින් පහත වැටී ඇති බවත් මුස්ලිම් ජනගහණය 9% සිට 12% දක්වා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.
- වයස අවුරුදු 0 සිට 4 දක්වා සිංහල ජනගහණයේ වර්ධනය 0.5%කි.
- වයස අවුරුදු 0 සිට 4 දක්වා මුස්ලිම් ජනගහණයේ වර්ධනය 1.4%කි.
මෙම දත්තවලට අනුව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සිංහල ජනහගණය මෙන් තුන් ගුණයකින් මුස්ලිම් ජනගහණය වර්ධනය වන බව ය.
Related Articles
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ
කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
ශ්‍රී ලංකාවේ හමුදාපති පත්කිරීම ගැන රජයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
