ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති හරීන්ද න්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් […]

පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට

අද (17) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන […]

පිළිකාවට අත වනන පැණි බීම සහ පලතුරු යුෂ

සීනි සහිත බීම වර්ග (පලතුරු යුෂ සහ සිසිල් බීම ද ඇතුළු පැණි බීම) පානය කිරීම පිළිකා අවදානම ඉහළ දැමීමට හේතුවක් විය හැකි බව ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමක් පවසති. ලක්ෂයකට අධික පිරිසක් […]

ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි – ගැරී ස්ටෙඩ්

ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතු බව නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසයි. එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරණයට බලපෑ තාක්ෂණික […]

ICC ලෝක ක‍්‍රිකට් කණ්ඩායමේ ලංකාවේ කිසිවෙක් ඇතුලත්ව නැහැ

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්‍ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ‘2019 ලෝක කුසලාන කණ්ඩායම’ ප්‍රකාශ කර ඇත. නවසීලන්ත නායක කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත. සුපිරි […]

විරුද්ධවාදීන් මගේ ප්‍රකාශය විකෘති කරලා ප්‍රචාරය කරා – රංජන්

තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කරුණු පැහැදිලි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි. අද දෙරණ කල විමසීමකදී ඔහු සදහන් කර […]

මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය අදයි

වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අද (16) රාත්‍රියේ මෙරට වැසියන්ට දැක බලාගැනීමේ අවස්ථාව උදාවනු ඇති. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ […]

ඇසළ පුන් පොහොය දිනයේ ඇති ශාසනික වැදගත්කම

ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව පත පොතහි සදහන් වේ.  අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් […]

මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් පසුගියදා  සිදුකළ ප්‍රකාශය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා විසින් අද (15) ලිපියක් යොමුකරමින් රාජ්‍ය අමාත්‍යවරයාට […]

2019 ලෝක ශූර එංගලන්ත ක්‍රීඩකයන් පවුලේ අය සමග ජය සැමරූ අයුරු… (Photos)

2019 ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට  එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් වුනා. නවසීලන්තය පරාජයට පත් කරමින් එංගලන්ත කණ්ඩායම සිය ජයග්‍රහණය රැස් කරනු ලැබුවේ තරගයේදී ඔවුන් විසින් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් […]