ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී යම් වැරැද්දක් සිදු වී තිබෙන බව කුමාර ධර්මසේන පවසයි

ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී ලකුණු හයක් ලබා දුන් අවස්ථාවේ යම් වැරැද්දක් සිදු වී තිබෙන බව පසුව නිරීක්‍ෂණයේදී පෙනී යන බව එම තරගය විනිශ්චය කරන ලද ශ්‍රී ලංකාවේ […]

බෙන් ස්ටෝක්ස්: “විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා” සම්මානයට නිර්දේශ වූ එංගලන්ත ක්‍රීඩකයා

එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝස් ඔබ අපේක්ෂා නොකරන සම්මානයක් වෙනුවෙන් ඔහු නිර්දේශ වී තිබේ. ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්ත වැසියන්ගේ හදවත් බිඳ […]

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති හරීන්ද න්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් […]

ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි – ගැරී ස්ටෙඩ්

ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතු බව නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසයි. එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරණයට බලපෑ තාක්ෂණික […]

ICC ලෝක ක‍්‍රිකට් කණ්ඩායමේ ලංකාවේ කිසිවෙක් ඇතුලත්ව නැහැ

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්‍ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ‘2019 ලෝක කුසලාන කණ්ඩායම’ ප්‍රකාශ කර ඇත. නවසීලන්ත නායක කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත. සුපිරි […]

2019 ලෝක ශූර එංගලන්ත ක්‍රීඩකයන් පවුලේ අය සමග ජය සැමරූ අයුරු… (Photos)

2019 ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට  එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් වුනා. නවසීලන්තය පරාජයට පත් කරමින් එංගලන්ත කණ්ඩායම සිය ජයග්‍රහණය රැස් කරනු ලැබුවේ තරගයේදී ඔවුන් විසින් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් […]

ධර්මසේනගේ වරදින් එංගලන්තයට අමතර ලකුණක් ලැබුණාද? සැබෑ ජයග්‍රාහකයෝ නවසීලන්තයද?

2019 ලෝක කුසලානයේ ජයග්‍රාහකයා කවුද යන්න මේ වන විට තීරණය වී අවසන්. ඉතාම තරඟකාරීව පැවැත්වුණු තරඟය ලකුණු සමවීමෙන් අනතුරුව සුපර් ඕවරයක් හරහා තරඟයේ ජය විසඳීමට තීරණය වුණා. එහිදීත් ලකුණු සම […]

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ප්‍රථම වරට ලෝක ක්‍රිකට් කිරුළ ජය ගනී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට එංගලන්තය මීට සුළු වේලාවකට පෙර සමත් විය. ඒ, සුපිරි පන්දු වාරයේදී නවසීලන්තය පරදවමිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 […]

ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ලංකාසීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා. බංග්ලාදේශ කණ්ඩායම සමග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ […]