ICC ලෝක ක‍්‍රිකට් කණ්ඩායමේ ලංකාවේ කිසිවෙක් ඇතුලත්ව නැහැ

Sports

ICC World Cup 209 Team of Tournament (Image: TOI)
ICC World Cup 209 Team of Tournament (Image: TOI)

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්‍ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ‘2019 ලෝක කුසලාන කණ්ඩායම’ ප්‍රකාශ කර ඇත.

නවසීලන්ත නායක කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත. සුපිරි පිතිකරු රෝහිත් ශර්මා උපනායකයා ලෙස නම් කර ඇත.

මෙම කණ්ඩායමට කිසිදු ශ‍්‍රී ලංකා, පකිස්තාන, කොදෙවු, දකුණු අප‍්‍රිකා ඇතුලත්ව නැත.

ICCය නම් කර ඇති කණ්ඩාම මෙසේය.

  • ජේසන් රෝයි (ENG)
  • රෝහිත් ෂර්මා (IND) – (VC)
  • කේන් විලියම්සන් (NZ) – (C)
  • ජෝ රූට් (ENG)
  • ශකිබ් අල් හසන් (BND)
  • බෙන් ස්ටෝක්ස් (ENG)
  • ඇලෙක්ස් කේරි (AUS) – (WK)
  • මිචෙල් ස්ටාක් (AUS)
  • ජොෆ්රා ආචර් (ENG)
  • ලුකී ෆර්ගසන් (NZ)
  • ජස්ප්‍රිට් බුම්රා (IND)

READ MORE:  Twitter salutes Lasith Malinga after Sri Lankan pacer bows out of World Cup as 3rd highest wicket-taker