දුලිමිණි අත්තනායක ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුලිමිණි අත්තනායක මෙනවිය ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කර ඇතැයි වාර්තා වෙනවා.
මේ සඳහා තිලක් මාරපන මහතා පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කරමින් අනුමැතිය ලබාගෙන තිබෙනවා.
වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය නොලැබීම නිසා මීට පෙර මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රතික්ෂේප වුණා.
කෙසේවුවද, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය මේ වන විට එයට ලැබී ඇතැයි වාර්තා වෙනවා.
Related Articles
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට නාම යෝජනා 05ක්...
වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
Japanese state minister of defence visits Lankan naval ship
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
විරුද්ධවාදීන් මගේ ප්‍රකාශය විකෘති කරලා ප්‍රචාරය කරා - රංජන්
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර
