පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට

අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් යටතේ මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබයි.
පසුගිය 5 වන දා මෙම මෙහෙයුම ආරම්භ කෙරුණු අතර ඒ යටතේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු බීමත් රියැදුරන් සංඛ්‍යාව 1763කි.
Related Articles
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය
දුලිමිණි අත්තනායක ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කෙරේ
කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
