පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට

පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් නිවසේ හිමිකරු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ අදාළ ඩෙටනේටර් ඔවුන්ට ලබා දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව ය.
Related Articles
එ.ජා.ප. සන්ධානය පිහිටුවිය යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි - සජිත් ප්‍රේමදාස
ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
"සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
සමාව ගන්න මම වරදක් කරලා නෑ - රංජන් රාමනායක
