සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි

සිංගප්පූරුවේ වෛද්ය ප්රතිකාර ලබා ගැනීමට අවසර ලබා දෙන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කරයි.
ලබන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා විදෙස් ගතවීමට අවසර දෙන ලෙසත්, විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසත්, අධිකරණ භාරයේ ඇති විදෙස් ගමන් බලපත්රය මුදා හරින ලෙසත් රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
Related Articles
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්යංශය යටතට
කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්රාදේශීය සභාවට නියෝගයක්
2015දී ණය ටි්රලියන 07යි... අද ටි්රලියන 13යි...
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට
කුරුණෑගල වෛද්යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී
විරුද්ධවාදීන් මගේ ප්රකාශය විකෘති කරලා ප්රචාරය කරා - රංජන්
