ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් – සජිත් ප්රේමදාස

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව අමාත්ය සජිත් ප්රේමදාස මහතා පවසයි.
කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය අපේකෂකයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් විය යුතු බව උදුදුම්බර සහ පාතදුම්බර ප්රධාන සංඝනායක පූජ්ය තල්පොත ධම්මජෝති හිමියන් පවසයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ අමාත්ය සජිත් ප්රේමදාස යන මහත්වරුන් සාකච්ඡා කොට ඉදිරි ජනාධිපතිවරණයට කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට ද මෙහිදී උන්වහන්සේ ඉල්ලීමක් කළේ ය.
Related Articles
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ
රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති
මන්ත්රීන්ට ලක්ෂ 2ක දීමනාවක් ලබා දීමට කළ යෝජනාව ජනපති ප්රතික්ෂේප කරයි
වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා
විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්යංශය යටතට
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
