අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

අතුරුගිරිය ගල්පොත්ත විහාරස්ථානයට පසුගියදා සැක කටයුතු ලෙස පැමිණ පළා ගිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, විහාරස්ථානයේ හිමිනමක් කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ පස්වරුවේ වැලිකඩ ගෝතමී පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.
28 හැවිරිදි සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ.
Related Articles
සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩූ 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි..
අපේ නායකයින්ගේ කොන්ද පණ මදි - කාදිනල් හිමිගෙන් දැඩි විවේචන
සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට
කථානායකවරයා පිළිතුරු නොදී මාධ්‍යවේදීන් මගහැර යයි