ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියෙන් හතුරුසිංහ ඉවතට

ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ.
චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡා බිඳ වැටීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව සඳහන් ය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙයම් ජයරත්න පත් කිරීමේ සූදානමක් ඇති බවට ද වාර්තා වේ.
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්ෂ 79යි.. තරග දිනීම 35%යි...
Mahela Jayawardene set to coach Southampton-based side in The Hundred
No six pack but Malinga still a big-game hunter: Mahela Jayawardene
"නුවන් කුලසේකර, මංනම් දැකල නැහැ එයා සංචිතයකවත්. එයා තාම ඉන්නවද?" - තේරිම් කමිටු සභාපති
"සංගාගේ වචන අපිව දිරිමත් කළා" - ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්
අවසන් පූර්ව වටයට යන්නට තිබිය යුතු අත්‍යවශ්‍යම ගති ගුණාංගයක් ඔවුන් ළඟ තිබුණේ නැහැ - මහේල ජයවර්ධන
ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්
Twitter salutes Lasith Malinga after Sri Lankan pacer bows out of World Cup as 3rd highest wicket-ta...