ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් – සජිත් ප්‍රේමදාස

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය අපේකෂකයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් විය යුතු බව උදුදුම්බර සහ පාතදුම්බර ප්‍රධාන සංඝනායක පූජ්‍ය තල්පොත ධම්මජෝති හිමියන් පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සාකච්ඡා කොට ඉදිරි ජනාධිපතිවරණයට කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට ද මෙහිදී උන්වහන්සේ ඉල්ලීමක් කළේ ය.
Related Articles
පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි..
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
හක්මීමන බැංකුවක කොල්ලයක්
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති
මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්
