මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත විය.
මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 86කි.
නිවසේදී ෆොන්සේකා මහතා මියගොස් ඇත්තේ, හදිසි හෘදයාබාදයක් හේතුවෙනි.
2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් ප්‍රසිද්ධියට හා ඇගැයීමට ලක්වූ විද්වතෙකි.
Related Articles
දිවි ඇතිතෙක් රියදුරු බලපත්‍රය අහෝසි වන නීතියක්
පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ
මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
"සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 - ශාන් විජයලාල්
පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට
රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති
