ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවක් ගන්නවා – ජනපති

ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන ගෞරවනීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටයේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්තී‍්‍රවරියන් සමග නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති හමුවකට එක්වෙමිනි.
ඇතැම් පාර්ශව කුමන චෝදනා එල්ල කළ ද රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට තමන්ට හැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.
Related Articles
පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
"සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
