මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න – හිස්බුල්ලා

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් රජයට පවරා ගෙන හෝ පවත්වාගෙන යන්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලීමක් කරයි.
හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුව සමග සාකච්ඡා කළ බව ය.
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සඳහා කිසිදු නීතිමය ප්රතිපාදනයකින් තොරව සෞදි රජයෙන් මුදල් ලැබී ඇති බවට සිදු කරන ප්‍රකාශ නැවත ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ ය.
Related Articles
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කෙරේ
කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්
මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
මගේ මව, පියා නිර්මාණය කළ පක්ෂය දැන් නැහැ - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති
