පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට

අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් යටතේ මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබයි.
පසුගිය 5 වන දා මෙම මෙහෙයුම ආරම්භ කෙරුණු අතර ඒ යටතේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු බීමත් රියැදුරන් සංඛ්‍යාව 1763කි.
Related Articles
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදා...
ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 දෙනෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් - අනුර කුමාර
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩූ 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා
ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකාවේ හමුදාපති පත්කිරීම ගැන රජයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු