ජෙනරල් අත්අඩංගුවට ගත්තේ සාකච්ඡාවක සිටියදීයි - ජ.වි.පෙ.
Tuesday, 09 February 2010 00:10
පෙබ.09: (Lankaepuwath) ජෙනරල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ, විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සමග සාකච්ඡා කරමින් සිටියදී ය.
Read more...
නව හමුදා ප්‍රකාශක වැඩ භාර ගනී
Monday, 08 February 2010 21:45
පෙබ.08: (Lankaepuwath) නව හමුදා ප්‍රකාශකවරයා ලෙස මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ අද ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේදී වැඩ භාර ගත්තේය.
Read more...
'මාධ්‍යයෙන් නගන හඩට - මෙතරම් බය වෙන්නෙ මොක ද?' - මාධ්‍යවේදියෝ අසති
Monday, 08 February 2010 16:43
පෙබ.08: (Lankaepuwath) ශ්‍රී ලංකාවේ වෘත්තීය මාධ්‍යවේදීන් විශාල පිරිසක් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
Read more...
පිටපත් ඉල්ලුවාම මැතිවරණ කොමසාරිස් ගොළු වෙලා!
Monday, 08 February 2010 13:32
පෙබ.08: (Lankaepuwath) ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයේ සැක හැරගැනීම සදහා ඡන්ද ප්‍රතිඵල ඇතුළත් කාබන් පිටපත්වල අනුපිටපත් ඉල්ලා සතියක් ගතවී ඇතත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි කැෆේ සංවිධානය පවසයි.
Read more...
කදුරට ජනතා පෙරමුණේ වැඩි පිරිසක් මනෝ ගනේෂන් සමග එක්වෙති
Monday, 08 February 2010 11:32
පෙබ.08: (Lankaepuwath) - Breaking News - කදුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන් මහතාගේ අභාවයෙන් පසු එම පක්ෂය දෙකඩ වී තිබේ.
Read more...
එ.ජා.ප.යේ 'ඡන්ද ලකුණ'ට කුමක් වෙයි ද?
Monday, 08 February 2010 00:58
පෙබ.08: (Lankaepuwath) මහ මැතිවරණයට කුමන 'ලකුණ' යටතේ තරග කරනවාද යන්න තීරණය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන බ්‍රහස්පතින්දා රැස්වේ.
Read more...
ගලගණ්ඩයට ඖෂධ මෙරටදී ම නිපදවයි
Sunday, 07 February 2010 19:19
පෙබ.07: (Lankaepuwath) ගලගණ්ඩය රෝගය සදහා භාවිතයට ගන්නා තයිරොක්සීන් නමැති ඖෂධය මෙරටදී නිපදවීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
Read more...
ජනාධිපතිවරණ ප්‍රතිඵලයට එරෙහිව ඉතාලියේත් විරෝධතා
Sunday, 07 February 2010 00:54
පෙබ.07: (Lankaepuwath) ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව විරෝධතාවක් ඉතාලියේ රෝම නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
Read more...
එදා 'කොටි' වූ TNA එකට රජය අද අත වනයි
Saturday, 06 February 2010 20:29
පෙබ.06: (Lankaepuwath) මීළග මහ මැතිවරණයේදී රජය සමග එක්ව තරග කරන්නැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දෙමළ ජාතික සන්ධානයට ඊයේ ආරාධනා කළේය.
Read more...
හිටපු අගවිනිසුරුගේ තීන්දු ඇමති හෑල්ලු කරයි
Saturday, 06 February 2010 00:31
පෙබ.06: (Lankaepuwath) හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් දෙන ලද වැදගත් නඩු තීන්දු යළි සලකා බලන්නැයි ඉල්ලීමක් කරන බව අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read more...
|
ජෙනරල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනී
Monday, 08 February 2010 22:48
පෙබ.08: (Lankaepuwath) - Breaking News - ජෙනරල් සරත් ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
Read more...
දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා - ෂෙහාන් අඹේපිටිය
Monday, 08 February 2010 20:54
පෙබ.08: (Lankaepuwath) දකුණු ආසියාවේ මෙම වසරේ වේගවත් ම මිනිසා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ ෂෙහාන් අඹේපිටිය අද සමත් විය.
Read more...
ජාතික හෙළ උරුමයේ සභාපති හිමිටත් පක්ෂය එපා වෙයි
Monday, 08 February 2010 16:07
පෙබ.08: (Lankaepuwath) ජාතික හෙළ උරුමයේ සියලු තනතුරුවලින් ඉවත් වන බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් තීරණය කර තිබේ.
Read more...
ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
Monday, 08 February 2010 15:16
පෙබ.08: (Lankaepuwath) - Breaking News - 11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 14 වන රන් පදක්කම මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට හිමි විය.
Read more...
එස්.බී.ගේ හොර ඡන්ද කෙරුවාව ඔහු ම වමාරයි
Monday, 08 February 2010 11:18
පෙබ.08: (Lankaepuwath) පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩු බලය පැවති කාලයේ තමන් හොර ඡන්ද දැමූ හැටි එස්.බී. දිසානායක මහතා රස කරමින් විස්තර කළේය.
Read more...
ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 6ක්!
Monday, 08 February 2010 01:17
පෙබ.08: (Lankaepuwath) 11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 6ක් හිමි විය.
Read more...
ජනපති සහ රුසියාව අතර ඩොලර් මිලියන 300ක අවි ණය ගිවිසුමක්
Sunday, 07 February 2010 14:29
පෙබ.07: (Lankaepuwath) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්යෙදෙව් මහතා අතර අමෙරිකානු ඩොලර් මිලියන 300ක අවි මිලදී ගැනීමේ ණය ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව එරට රාජ්‍ය පුවත් ඒජන්සිය පවසා තිබේ.
Read more...
ජෙනරල්ට එ.ජා.ප.යේ නියෝජ්‍ය නායක තනතුරක්?
Sunday, 07 February 2010 00:44
පෙබ.07: (Lankaepuwath) ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් පිරිනැමීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
Read more...
ජ.වි.පෙ. මන්ත්‍රීගේ මරණය ස්වාභාවික මරණයක් නොවේ - ජ.වි.පෙ.
Saturday, 06 February 2010 11:08
පෙබ.06: (Lankaepuwath) ජනතා විමුක්ති පෙරමුණු නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු මහතාගේ මරණය ස්වභාවික මරණයක් ලෙස හුවා දැක්වීමට රජය උත්සහ දරන බවට එම පක්ෂය චෝදනා කරයි.
Read more...
නටාෂා කරුණාරත්නගෙන් රන් පදක්කමක්
Friday, 05 February 2010 23:43
පෙබ.05: (Lankaepuwath) දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් රන් පදක්කමක් හිමි කර ගැනීමට නටාෂා කරුණාරත්න සමත්විය.
Read more...
|
|
|
|
|
|
Page 1 of 69 |